උතුරු කොරියාව තවත් මිසයිල අභ්‍යාසයක

а¶±а·ња·Ђа·ђ 01, 2019

උතුරු කොරියාව ගුවන්ගත කළ හඳුනානොගත් ප්‍රක්ෂේපන දෙක බැලස්ටික් මිසයිල බවට තොරතුරු වාර්තා වී ඇතැයි, ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එය මිසයිල අභ්‍යාසයක් බවට තහවුරු වී ඇති අතර, මෙම වසරේ උතුරු කොරියාව විසින් සිදුකරන ලද 12 වන අත්හදා බැලීම මෙය වේ.

දකුණු පියොංජින් පළාතේ සිට ගුවන්ගත කරන ලද මිසයිල දෙක ජපන් මුහුදට වැටී ඇතැයි, සඳහන්.

а¶ёа·“а¶§ а¶ґа·™а¶» а¶ља¶»а¶± а¶Ѕа¶Ї а¶ёа·’а·ѓа¶єа·’а¶Ѕ а¶”а¶ља·Ља¶­а·ќа¶¶а¶»а·Љ а¶ёа·Џа·ѓа¶єа·ља¶Їа·“ а¶…а¶­а·Ља·„а¶Їа·Џ а¶¶а·ђа¶Ѕа·“а¶ё а¶±а·Ђ а¶ёа·Џа¶Їа·’а¶Ѕа·’а¶єа¶љ а¶‘а¶ља¶ља·Љ а¶Ѕа·™а·ѓ а·ѓа¶іа·„а¶±а·Ља·Ђа·”а¶«а·” а¶…а¶­а¶», а¶‘а¶є а·ѓа¶¶а·Ља¶ёа·ђа¶»а·“а¶±а¶єа¶љ а·ѓа·’а¶§ а¶ња·”а·Ђа¶±а·Љ а¶ња¶­а¶ља·… а¶¶а·Ђа¶§ а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа·’а¶є.

උතුරු කොරියාව හා අමෙරිකාව අතර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා බිඳවැටී තිබෙන අතර, මේ මාසය මුලදී දෙරටේ බලධාරීන් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වේ.

පකිස්ථානයේ දුම්රියක් ගිනිගනී – 73 ක් මරුට තම නායකයා මියගිය බවට අයි.එස් සංවිධානය තහවුරු කරයි

Latest News