රුසියානු ඉලක්කය බ්‍රොයිස්චිනා විදුලි බලාගාරය දෙසට

а¶ґа·™а¶¶ 26, 2022

යුක්‍රේනයේ а¶ља·“а·Ђа·Љ а¶…а¶ња¶±а·”а·Ђа¶» ආසන්නයේ а¶ґа·’а¶ґа·’а¶»а·“а¶ёа·Љ а·ѓа·„ а·Ђа·™а¶©а·’ а¶­а·ђа¶¶а·“а¶ёа·Љ а·ѓа·’а¶Їа·”а·Ђа¶± а¶¶а·Ђ а·Ђа·’а¶Їа·™а·ѓа·Љ මාධ්‍ය а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а¶ља¶»а¶єа·’. а¶»а·”а·ѓа·’а¶єа·Џа¶±а·” а·„а¶ёа·”а¶Їа·Џа·Ђа·љ а¶ёа·“а·…а¶џ ඉලක්කය а·Ђа·“ ඇත්තේ, යුක්‍රේනයේ බ්‍රොයිස්චිනා දිස්ත්‍රික්කයේ а·Ђа·’а¶Їа·”а¶Ѕа·’ а¶¶а¶Ѕа·Џа¶ња·Џа¶»а¶єа¶єа·’.

а¶¶а¶Ѕа¶є а¶…а¶­а·Ља¶ґа¶­а·Љ а¶ља¶» а¶ња·ђа¶±а·“а¶ёа¶§ а¶»а·”а·ѓа·’а¶єа·Џа¶±а·” а¶ґа·ђа¶»а·‚а·”а¶§а·Љ а¶·а¶§а¶єа¶±а·Љ යුක්‍රේනයේ ප්‍රදේශ а¶»а·ђа·ѓа¶ља¶§ а¶ња·ња¶©а¶¶а·ѓа·Ља·Ђа·Џ а¶­а·’а¶¶а·љ. а¶­а¶ё ප්‍රතිප්‍රහාරවලදී а¶»а·”а·ѓа·’а¶єа·Џа¶±а·” а¶ґа·ђа¶»а·‚а·”а¶§а·Љ а¶·а¶§а¶єа¶±а·Љ а¶»а·ђа¶ња¶­а·Љ ඉලියුෂීන් IL-76 а¶ња·”а·Ђа¶±а·Љ а¶єа·Џа¶±а¶єа¶ља·Љ а·Ђа·™а¶©а·’ а¶­а¶¶а·Џ а¶¶а·’а¶ё а·„а·™а¶Ѕа·– а¶¶а·Ђ යුක්‍රේන а·„а¶ёа·”а¶Їа·Џ ප්‍රධානියා ප්‍රකාශ а¶ља·…а·ља¶є.

එහෙත් විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ IL-76 යානා රුසියාව සතු බලගතුම ගුවන් යානා වර්ගයක් බැවින් එවැනි යානාවක් බිම හෙලීම යුක්‍රේනයට අසීරු බවයි.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙලා දැක තිබේ. ආරක්ෂක මණ්ඩලය තුල රුසියාවට හිමිව ඇති නිෂේද බලය හේතුවෙන් එරටට විරුද්ධව යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වී සිටියි.

ඒ අනූව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරේස් සාමය සඳහා තවත් අවස්ථාවක් ලබාදෙන ලෙස රුසියාවෙන් නැවත වරක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

Last modified on а·ѓа·™а¶±а·ѓа·”а¶»а·Џа¶Їа·Џ, 26 а¶ґа·™а¶¶а¶»а·Ђа·Џа¶»а·’ 2022 11:53

Related items

සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ චලනයක් යුක්‍රේන ජනපති සටන් විරාමයක් ඉල්ලයි

Latest News