පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විශේෂ පෙත්සම විභාගය ඊයේ (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කතානායකවරයාට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.
පසුගිය අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වීමට නියමිතයි.
අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (4) සවස 3.00 සිට ප.ව 9.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පවසයි.
පාසල්වල බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපන කරන්න හදන බවත් දැන් සිදු වීම් කෘත්‍රීමව ඇති කරන්න යන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18,19 පවත්වන බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
Update - අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතී ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විශේෂ පත් කර තිබේ.
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව හා ඊට වගකිව යුතු අය සම්බන්ධයෙන් දැනගැනීමට ඒ පිළිබඳව සොයා බැලීමට තේරිම් කාරක සභාවක් අවශ්‍ය බව ද එය ඉක්මනින් අනුමත කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූමාරසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
එකතුවෙලා, එකට ශක්තිමත් වෙලා.සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන.අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන, අපි වැරදි හදාගන්න ඕන.