ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව නීති විරෝධි සංක්‍රමණ කටයුතු පිළිබඳව ධීවර සංගම් නියෝජිතයින් හරහා බහුදින ධීවර ප්‍රජාව මත් උවදුර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දි පවත්වනු ලැබිණ.

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර තිබේ.

නාවික හමුදා “නීල හරිත සංග්‍රාමය” වෙනුවෙන් චීන තානාපති කාර්යාලය පාපැදි සහ විදුලි මෝටර් රථ ප්‍රදානය කෙරේ.

මන්නාරම, පේසාලේ ප්‍ර‍දේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. පාර්සල් 29 ක මේවා අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය අදට (09) යෙදී තිබේ.

අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

සාගරය ආශ්‍රීත නාවික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිමේ අරමුණ ඇතිව කලාපයේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරින් කොළඹදී රැස් වේ.

චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (14) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 10වැනි වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (21) අරම්භ විය.

Latest News