නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. මොවුන් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අයයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද (09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් (25) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කෙරිණ.

කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යා රක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබයි.

ඊයේ (19) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 35 දෙනාම නාවික සාමාජිකයින් බව ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

තවත් නාවික හමුදා පුද්ගලයින් 26කගේ වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (15) දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඊ‍යේ(15) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් දස දෙනාගෙන් 9 දෙනෙක්ම නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News