නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ කිරීමේ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි (VBSS C-IED)

අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ්-19 ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නාවික හමුදාවේ ආසාදිතයින් 903 ක් මේ වන විට සුවය ලබා තිබේ.

කොවිඩ් 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 899ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 898ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව සමග නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අයත් හම්බන්තොට නාවික ස්ථානගත කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ලෙස ඊයේ අධිකාරියට පත් කෙරිණ.

Latest News