මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබේ.

අයිස් හා හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

නීතිවිරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගියදා (23) ත්‍රිකුණාමලය වරායට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘සක්සස්’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ඊයේ ( 26) ත්‍රිකුණාමලය "රවුන්ඩ් බේ" වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී විය.

නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය.

11.6 kg ක බරින් යුතු රුපියල් කෝටි 8 කට වඩා වටිනා රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කල්පිටියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) පසුගියදා (26) ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේ දී ආරම්භ විය. 

කන්දල්කාඩු ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News