ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (30) රැස්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම ඇමතීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් අද (26) පැවැත්විමට නියමිතයි.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ඇති විශ්වාසභංග යෝජනාව ලබන 10,11 දින දෙකෙහි විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණ තිබේ.

Latest News