21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, කැබිනට් මණ්ඩලයට...(වීඩියෝ)

මැයි 23, 2022

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

එය, ලබන සිකුරාදා පක්‍ෂ නායකයින් වෙත ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා...

YouTube video player
මෙවර අ.පො.ස. (සා.පෙ.)ට අයදුම්කරුවන් පන් ලක්‍ෂ 17,496ක්...(වීඩියෝ) වෙනත් පාර්ශ්වයකින් ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින්න; අමාත්‍ය කංචන...(වීඩියෝ)

Latest News