පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසේ

මැයි 09, 2021

පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

'කොවිඩ් -19' ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

වැරැල්ලවත්ත ඉදිකෙරෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇමති නාමල්ගේ නිරීක්ෂණයට කොකෝන් කිලෝ 2ක් සමග ද.අප්‍රිකානු ජාතිකයෙක් ගුවන්තොටුපොළ අත්අඩංගුවට

Latest News