හුදෙකලා ප්‍රදේශවල සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අනිවාර්යයි..

ජන 15, 2021

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සෞඛය පුරුදු නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස පොලීසිය අවධාරණය කරයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත්‍ රෝහණ මහතා පවසන්නේ,එසේ නොවුනහොත් එම ප්‍රදේශ තවදුරටත් හුදෙකලා තත්වයෙන් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවයි. අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 6,790 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (14) දිනය තුල PCR පරික්ෂ්ණ 14,565 ක් සිදුකර ඇත.

Related items

  • ඉන්ධන බවුසර්වලට අලාභහානි කිරීමෙන් වළකින්න - පොලීසිය (වීඩියෝ)
  • අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස යළිත්
  • පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය නීති ගැන සොයන්න පොලිස් නිලධාරීන්
  • පිපිරීමක් වියහැකි බවට සමාජ මාධ්‍ය ප්‍රචාරය අසත්‍යයක් (වීඩියෝ)
තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට කොග්ගල වෙළඳ කලාපයේ තවත් ආසාදිතයින් 22ක්

Latest News