මහජනතාවගේ ශක්තිය නිසා ව්‍යාජ ආණ්ඩුව පරදවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත පිහිටුවීමට හැකියාව ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක පවසයි.