ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එල්ටීටී සංවිධානය නැවත ප්‍රතිසංවිධාන කිරීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු මුල්ලියාවෙලි නිරෝධායන මධ්‍යස්ථානය අසළ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 244 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 323ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 442ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 21ක් සමග වසස අවුරුදු 25ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. 

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 844ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය හා ගෝනපීනුවල ප්‍රදේශවල ඊයේ කළ විශේෂ පොලිස් මෙහෙයුමක දී හෙරොයින් කිලෝ 52ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Latest News