උසස් පෙළ විභාගය යළි දෙසැම්බර් 4 වැනිදා

නොවැ 28, 2024
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනූව, නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වැනිදා යන දිනයන්හි දී උසස් පෙළ විභාගය නොපැවැත්වෙනු ඇති.

විභාගය යළි ආරම්භ කෙරෙන්නේ දෙසැම්බර් 4 වැනිදායි.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024