නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා පුද්ගලයින් 773 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
ඒ, අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින්,නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන නීතී උල්ලංඝණය කළ පුද්ගලයින් 665 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 66,668 කි.
කළුබෝවිල රෝහලේ කොවිඩ් ආසදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බව පවසමින් ව්‍යාජ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 254 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) විරෝධතාවට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.