සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 433දෙනකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 323ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 442ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 21ක් සමග වසස අවුරුදු 25ක තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 844ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුගිරිය හා ගෝනපීනුවල ප්‍රදේශවල ඊයේ කළ විශේෂ පොලිස් මෙහෙයුමක දී හෙරොයින් කිලෝ 52ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරු ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව් කියන ප්‍රධානතම පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 1,057 දෙනෙකු අත්ඩංගුවට ගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සියඹලාණ්ඩුව හැඩඔය පාලම ආසන්න ප්‍රදේශයේ දී ඊයේ (5)පස්වරුවේ දී සිදු කල හදිසි වැටලීමකදී කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.