දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යංශය විසින් ගෙන්වා තිබේ.

අසරණ රෝගී ජනතාවට පසුගිය වසර 04 තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සේවාවේ වංචා දුෂණ සෙවීමට විශේෂ කොමිසමක් පත්කිරීමේ යෝජනාවට බිය නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක දී අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.