ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුලත් කර සිටි කාන්තාවකගේ අතක් සිරුරෙන් ඉවත් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය මැඩලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලීසිය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එසේ වුවහොත් මාස 06 ක වැනි අවම කාලයකින් සම්පූර්ණයෙන් මර්දනය කළ හැකියි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2018 වසරේ අවසානභාගයේ දේශපාලන අර්බුදය පැවැති කාලය තුල ඖෂධ වර්ග 216 ක හිඟයක් නිර්මාණය වුවද එහි බලපෑම තවමත් පවතින බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අධික මුදලකට පිළිකා ඖෂධ අලෙවි කළ සමාගම් තමන්ට එරෙහිව නඩු පැවැරිම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමකට ලක් කර තිබෙනවා.

නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02 ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් රජය කෙරෙහි ජිනීවා මානව හිමිකම් කොමිසම විශ්වාසය තබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

යාපනයේ දී මම සහ අග්‍රාමාත්‍යවරයා “ආවා” කල්ලියේ නායකයා ලෙස හදුන්වන අරූන් සිද්ධාර්ථන් හමුවීමත් සමග දකුණේ දේශපාලනය කැළඹී ඇති බව සෞඛ්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මාර්තු අවසන් වන විට ඖෂධ හිඟයට විසදුම් පිරිනමන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.