සෞදි අරාබි තානාපතිවරයා ජනපති හමුවෙයි

නොවැ 25, 2019

ශ‍්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.


මෙහිදි සෞදි අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

පොලිස් නිලධාරීන් විදේශ ගතවීමට උත්සාහ කළොත් CIDය දැනුවත් කරන්න හම්බන්තොට වරාය වසර 99කට බදුදීම වැරැද්දක්; එය යළි සලකා බැලිය යුතුයි - ජනපති (වීඩියෝ)

Latest News