බංගලි සිහින බිඳින්න සිංහ බලඇණිය සූදානම්

මාර් 18, 2024
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට Chattogram හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරග දෙක තරග එක බැඟින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වනවා.
උද්වේගකර කඩුලු සැමරීම යළි දැකගැනීමට නොලැබේවි සිංහ සලකුණෙන් ඔලිම්පික් පිටියට නවකයෙක්

Latest News