ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ, කාන්තා කේවල අවසාන මහා තරගයේ ශූරතාව හිමිකර ගැනීමට, බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සෙබලෙන්කා සමත් වුණා.

අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත් කළ 2023 වසරේ එක් දින කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායකත්වය ද ශ්රී ලංකාවේ චමරි අතපත්තුට හිමිව තිබෙනවා.
2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 ක්රිකට් තරගය අද (16) රාත්රී 7.00ට කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒත් තෙවැනි එක් දින තරගයක කඩුලු අටකින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 2 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාව සමග ක්‍රිකට් තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම, හෙට දිවයිනට පැමණීමට නියමිතයි.

බංග්ලාදේශය සමග පැවති තුන්වැනි 20/20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 17කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8කට මිලදීගෙන තිබෙනවා.

IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවී තිබෙනවා.

2023 ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වී තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලා‍දේශ කණ්ඩායම අද සමත් වුණා.

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය අද පැවැත්වෙනවා.

අබුඩාබි ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය, කඩුලු 6 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්රිකට් ශූරතා තරගාවලියට සහභාගි වීම සදහා වයස අවුරුදු 19 න් පහළ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

Latest News