2024 ICC T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
2024 ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී 2024 ජූනි මස ආරම්භ වීමට නියමිත ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා එංගලන්ත තේරීම් කමිටුව විසින් මූලික සංචිතයක් නම් කර තිබෙනවා.
එළඹෙන ජූනි මස 01 වනදා සිට 29 වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත 09 වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත නවසීලන්ත සංචිතය මීට පැය කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීමේ තරගාවලිය අද ආරම්භ වනවා.
චීන "එෆ් වන් ගෝන් ප්‍රි මෝටර් රථ තරගාවලියේ" සුදුසුකම් ලැබීමේ තරගයෙන් ජය හිමිකර ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩක මැක්ස් වෙස්ටපන් සමත්වුණා.
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජයහිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ දිල්ලිහිදි.
ඉතාලියේ රෝම නගරයේ පැවති ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වන තරගය කඩුලු 6කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට හිමි වී තිබුණා.
තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.