49 ආයෙත් ලෙඩක්ද?

මාර් 19, 2024
ඊයේ පැවති 3වන එක් දින තරඟයේදී විනිසුරුවරයෙකුට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පිටියේ විනිසුරු විසින් තරඟ තීරකවරයාට පැමිණිලි කර ඇති බව සඳහන් වනවා.

ජාත්‍යන්තර ක්‍රකට් කවුන්සිලය ඒ පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බැවින් ඊට වැරදිකරු වුවහොත් වනිදු හසරංගට යළි තරඟ තහනමක් පැනවීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Related items

  • වනිඳුට තරඟ තහනමක්
  • වනිඳුගේ දස්කම් යළි ටෙස්ට් පිටියේ නෑ
  • වනිඳු විශිෂ්ටතමයා වෙයිද ?
  • වනිඳු යළිත් ඉහළට

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024