විස්සයි20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකා සංචිතය

අප්‍රේ 30, 2024

2024 ICC T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.


1) ඒඩ්න් මාක්රම් (නායක)
2) ඔට්නීල් බාට්මන්
3) ජෙරල්ඩ් කොට්සී
4) ක්වෙන්ටන් ඩී කොක්
5) බජෝන් ෆෝචූන්
6) රීසා හෙන්රික්ස්
7) මාකෝ ජැන්සන්
8) හෙන්රිච් ක්ලාසන්
9) කේෂව් මහාරාජ්
10 ) ඩේවිඩ් මිලර්
11) එන්රිච් නො‍ජේ
12 ) කගීසෝ රබාඩා
13 ) රයන් රිකෙල්ටන්
14 ) ටබ්රායිස් ෂම්සි
15 ) ට්‍රිස්ටන් ස්ටබ්ස්


නන්රේ බගර්, ලුන්ගි න්ගිඩි අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

Related items

  • දකුණු අප්‍රිකාවේ රත්රන් පතලක වායු කාන්දුවකින් 16ක් ජීවිතක්ෂයට
  • මිසුසුලු රජු සමඟ දකුණු අප්‍රිකාවේ ප්‍රේම සම්බන්ධය
  • ගින්නෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට හානි
  • කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
  • දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට දැඩි විරෝධතා

Latest News