අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ.

අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (23) රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පෙනී සිටීමට නියමිතයි.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (17) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

update- අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී එම ස්ථානයෙන් පිටවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කොමිසම හමුවට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා අද යළිත් රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබාදීමට සබීතා පෙරේරා මහත්මිය ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. 

Latest News