අර්ජුන ජනාධිපති කොමිසමට (වීඩියෝ)

ඔක් 21, 2019

 අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

ඒ බනිජතෙල් අමාත්‍යවරයාව සිටියදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳ  සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාගැනීමටයි.

ඔහු පෙරවරු 9.00ට පමණ කොමිසම වෙත පැමිණි අතර පැයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගිය බවයි, අප වාර්තාකරු පවසන්නේ.

YouTube video

Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 19:49
වතුකම්කරු ජනතාවගේ අවම වැටුප රු.1500ක් දක්වා ඉහළට..සජිත්ගෙන් ප්‍රකාශයක් ජනාධිපතිවරණය සමයේ පෝස්ටර් ප්‍රදර්ශනය වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ පෙත්සම 31 විභාගයට

Latest News