නාවික හමුදාවේ 894කට සුවයි

ජූලි 09, 2020

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

වැලිකඩ 315ක් PCR පරීක්ෂාවට...ආසාදිතයින් නෑ හෙරොයින් සමග සැකකාරියන් 3ක් අත්අඩංගුවට‍

Latest News