а¶±а·Џа·Ђа·’а¶љ а·„а¶ёа·”а¶Їа·Џа·Ђа·љ 899а¶ља¶§ а·ѓа·”а·Ђа¶єа·’

а¶ўа·–а¶Ѕа·’ 15, 2020

කොවිඩ් 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 899ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයෙක් සුවය ලැබීමත් සමගයි. ඒ අනූව රෝහල්වල ප්‍රතිකාර ලබන නාවික හමුදාවේ සාමාජිකයන් ගණන 7ක් බවයි, නාවික හමුදාව පවසන්නේ.

මාතර ප්‍රදේශ කිහිපක ඉරිදා ජල කප්පාදුවක් නව නාවික හමුදාපති ජනපති හමු වෙයි

Latest News

а¶ља·™а¶±а·Ља¶єа·Џа·Ђа¶§ а¶»а¶±а·Љ а¶»а·’а¶Їа·“ а·Ђа¶»а¶ёа·Љ

а¶…а¶ња·ќ 06, 2024

а¶ља·ђа¶±а¶©а·Џа·Ђа¶§ а¶»а¶±а·Љ а¶ґа¶Їа·Ља¶ља¶ља¶ёа¶ља·Љ

а¶…а¶ња·ќ 06, 2024