අංගොඩ - කොළඹ මාර්ගය අවහිරයි

නොවැ 08, 2018

අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ අංගොඩ හංදියේ සිට කොළඹට දෙසට මීර් 100ක් පමණ මාර්ගයේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අවහිර වී තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.

මාලිගාවත්ලතේ දී ලක්ෂ 60ක හෙරොයින් එළියට වසර 4කින් රන්ටැඹේ වාන් දමයි

Latest News