දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට නිසි මිලක්

ජූලි 19, 2020

රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එමගින් රැකියා විරහිත පිරිස් එම කර්මාන්තයට ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිතුමා පවසන්නේ.

සජිත්ගේ ලේකම් නිමල් පීරිස් අධිකරණය හමුවට රාජාංගනයේ ගම්මාන 24ක් හුදකලාවේ

Latest News