නාවික හමුදාවේ තවත් 3කට සුවයි

ජූනි 03, 2020

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418 දක්වා ඉහළ ගොස් ඇත.

Last modified on බදාදා, 03 ජූනි 2020 11:03
ඉටුකම අරමුදලේ ශේෂය රු. මිලියන 1230 දක්වා ඉහළට 823ක් පූර්ණ සුවය ලබා පිටව ගොස්

Latest News