වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ.
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩල සඳහායි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වූ තවත් ජනරැළි කිහිපයක් ඊයේ පැවැත්විණ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ ආරම්භ කෙරිණ. ඒ දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී. මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවල තැපැල් ඡන්ද විමසීම ලබන 13 වැනිදා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ප්‍රංශය සිය පළාත්පාලන ඡන්දයේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය නීති රීති හඳුන්වා දී තිබේ.
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලි හියන් ලූන් එරට හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.
මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) දින නිකුත් කිරීමට නියමිතයි.