මනාප අංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනය අද

ජූනි 09, 2020

මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) දින නිකුත් කිරීමට නියමිතයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක නිකුත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

ඒ අනූව මැතිවරණය පැවැත්වෙන දිනය ද මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 09:41
ඊයේ ආසාදිතයින් 12ක් විදේශයන් සිට පැමිණි අය බස් රථ සඳහා Prepaid Travel Card පතක්

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025