()ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
මෙවරට පාර්ලිමේන්තු මැතිවරණයේ අද (05) පස්වරු 5.00 ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි.
මහමැතිවරණයේ අද මධ්‍යහන 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබේ.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට අනූව මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී ඇතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
හෙට (05) පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද උදෑසන සිට දිවයින පුරා ආරම්භ විය.
අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.
අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය සළකුණු කරන ඡන්දදායකයන්ට අවශ්‍ය නම් ඒ සඳහා තමන්ගේම පෑනක් භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මහමැතිවරණයට අදාළ පැමිණිලි 6015ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මහ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයේ අවතැන්වූ ඡන්දදායකයින් 6,275ක් සදහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන 12ක් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.