ප්‍රංශය සෞඛ්‍ය නීතිත් එක්ක ඊළග ඡන්දයට

ජූනි 27, 2020

ප්‍රංශය සිය පළාත්පාලන ඡන්දයේ දෙවන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය නීති රීති හඳුන්වා දී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් කඩාකප්පල් වූ ඡන්දය විමසුම හෙට පැවැත්වීමට නියමිතයි. ප්‍රංශය තුළ කොරෝනා වෛරසයේ පැතිරයාම යම් ආකාරයක පාලනයකට ලක්කර තිබේ. නමුත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, ගතවූ පැය 24 තුළ දී එරටින් ආසාදිතයන් 1,1588 දෙනෙක් වාර්තා වූ බවයි.

මේ වන විට ප්‍රංශය තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ 62,000 ඉක්මවා ගොස් තිබේ.

Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 11:27
ඊයේ වැඩිම ආසාදිතයින් අමෙරිකාවෙන් දෙවන කොරෝනා රැල්ලෙන් මිලියනයක් මිය යා හැකියි - ලෝක සෞඛ්‍ය සංවිධානය

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025