මඩකලපුව මනාප ප්‍රතිඵලය

නොවැ 15, 2024

මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ නියෝජිතයන් තුන්දෙනෙකු තේරී පත්වුණා.

ශානක්‍යයන් රාසමානික්කම් මනාප 65,458ක් ලබාගත්තා.

ජාතික ජනබලවේගයෙන් කේ. ප්‍රභූ මනාප 14,856ක් ලබාගනිමින් තේරී පත්වුණා.

මනාප 32,410ක් ලබාගත් එම්.‍එල්.ඒ.එම්. හිස්බුල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංගස්‍රයෙන් තේරී පත්ව තිබෙනවා.

ඉලංකෙයි තමිල් අරුසු කච්චිය

1. සානක්‍යයන් රාසමාණික්‍යම් - 65,458
2. ඥානමුත්ති ශ්‍රීනේෂන් -  22,773
3. ඉලයතම්බි ශ්‍රීනාත් - 21,202

ජාතික ජන බලවේගය
1.  කන්දසාමි ප්‍රභූ - 14,856

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

1. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - 32,410

Latest News