උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොට උඩ

නොවැ 19, 2024

දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිලී පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවී තිබෙනවා.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හැකි ඉක්මනින් දුම්රිය ධාවනය යථා තත්වයට පත්කරන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024