මාතර මනාප ප්‍රතිඵලය

නොවැ 15, 2024

මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය යටතේ ඉදිරිපත් වූ සුනිල් හඳුන්නෙත්ති ඇතුළු 6 දෙනෙකු තේරී පත්වුණා.

ඔහු දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත්තා.

එම සංඛ්‍යාව 148,379ක්. සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ චතුර ගලප්පත්ති මනාප 32,196ක් හිමිකරගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය

1 සුනිල් හඳුන්නෙත්ති - 249,251 
2 සරෝජා පෝල්රාජ් - 148,379
3 එල්.එම්. අබේවික්‍රම -68,144
4 අක්‍රම් ඉල්යාස් - 53,835
5 ජී. අජන්ත - 48,820
6 ලාල් ප්‍රේමනාත් - 48,797

සමගි ජන බලවේගය

1 චතුර ගලප්පත්ති - 32,196
 

Related items

  • ගම සමග පිළිසඳර - අද මාතර,පිටබැද්දර දී
  • ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මාතරින්
  • ගාල්ල - මාතර මි.මි 100 ඉක්මවූ වැසි
  • ගාල්ල - මාතරට මි.මි 100 ඉක්මවූ තව වැසි

Latest News