කළුතර මනාප ප්‍රතිඵලය

නොවැ 15, 2024

ජාතික ජනබලවේගයට කළුතර දිස්ත්‍රික්කයෙන් ආසන 8ක් හිමි වුණා.

වැඩිම මනාප ලබාගත්තේ, නලින්ද ජයතිස්ස මහතායි.

ඔහු මනාප 131,375ක් ලබාගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් දෙදෙනෙකු තේරී පත්වුණා.

වැඩිම මනාප ලබාගත්තේ, අජිත් පී පෙරේරා මහතායි.

ඔහුගේ මනාප සංඛ්‍යාව 43,975ක්. රෝහිත අබේගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මනාප 10,204ක් ලබාගෙන තේරී පත්ව තිබෙනවා.

ජාතික ජන බලවේගය

1. නලින්ද ජයතිස්ස - 371,640
2. නිලන්ති කොට්ටහච්චි - 131,375
3. නිහාල් අබේසිංහ - 96,721
4. සංජීව රණසිංහ - 78,832
5. ධනුෂ්ක රංගනාත් - 74,502
6. ඔෂානි උමන්ගා - 69,232
7. චන්දිමා හෙට්ටිආරච්චි - 50,509
8. නන්දන පද්මකුමාර - 50,452

සමගි ජන බලවේගය
1. අජිත් පෙරේරා - 43,975
2. ජගත් විතාන - 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 
1. රෝහිත අබේගුණවර්ධන - 10,204

Latest News