Rupavahini
Channel Eye
Nethra TV
Rupavahini Live Stream
RUNews.lk
RUNews.lk
Menubar
×
Main Menu
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
සොයන්න...
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
ඔලිම්පික් පිටියේ වේගවත්ම මිනිසා
අගෝ 05, 2024
පැරිස් ඔලිම්පික් ක්
රීඩා උලෙළේ වේගවත්ම ක්
රීඩකයා වීමට අමෙරිකාවේ නෝවා ලයල්ස් සමත් වුණා. මෙවර අවසන් තරගයේදී ක්
රීඩකයින් සියලුදෙනා තප්පර 10 ට අඩුවෙන් තරගය අවසන් කිරීම ද විශේෂත්වයක්.
Read more...
සිංහ සලකුණෙන් ඔලිම්පික් පිටියට නවකයෙක්
අප්රේ 18, 2024
මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට බැඩ්මින්ටන් ක්
රීඩක විරේන් නෙත්තසිංහ සමත් වුණා.
Read more...
බංගලි සිහින බිඳින්න සිංහ බලඇණිය සූදානම්
මාර් 18, 2024
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.
Read more...
උද්වේගකර කඩුලු සැමරීම යළි දැකගැනීමට නොලැබේවි
පෙබ 27, 2024
නවසීලන්ත වේග පන්දු යවන ක්
රීඩක නීල් වැග්නර් වහාම ක්
රියාත්මක වන පරිදි ජාත්
යන්තර ක්
රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
Read more...
අලුත් ක්රිකට් තේරීම් කමිටුව නම් කරයි
දෙසැ 12, 2023
ක්
රීඩා අමත්
ය හරීන් ප්
රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්
රිකට් තේරීම් කමිටුව නම්කර තිබෙනවා.
Read more...