Subscribe to this RSS feed

විපක්ෂනායක හෙට ඉන්දියාවට

පෙබ 07, 2025

ඉන්දියාවේ බැංගොලේර්හිදී (09, 10) පැවැත්වෙන සමුළුවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Read more...

ජෙෆ්රි ඇලෝසියස්ට සිංගප්පූරුව තහනම්; ඉන්දියාවට අවසර

පෙබ 07, 2025
පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යාම සඳහා දෑතට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන  මෙන් කර තිබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට ඉන්දියාවට යාමට පමණක් දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් අවසර ලබා දුන්නේය.
Read more...

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

පෙබ 07, 2025

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් හා ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

Read more...

ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයට හිමපතනය ආරම්භ වේ

පෙබ 07, 2025

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයේ වාර්ෂික හිමපතනය ආරම්භ වී තිබෙනවා.

Read more...

මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම, ජනමාධ්‍යයේ ද මිරිස්කුඩු ප්‍රහාර ගැන පුළුල් කතාබහක් ඇතිවී තිබෙනවා.

උතුරු දිග ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයට අධික හිමපතනයක් වාර්තා වනවා.

දීපවාලිදා දිල්ලියම අඳුරුවෙයි

පෙබ 07, 2025

දීපවාලී උත්සවය සමග ඉන්දියාවේ අගනුවර වායු දුෂණ මට්ටම ඉහළ ගොස් තිබේ.

Read more...
Page 16 of 16

Latest News