ඉකුත් රජය සමයේ වතු පාසැල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට්…
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙතන්යාහුගේ නිවසට අද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා.
මුම්බායි ගුවන් තොටුපළට ආ දුරකථන ඇමතුමක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.
කියුබාවේ ප්‍රධාන බලශක්ති බලාගාරය අසාර්ථක වීමෙන් රටපුරා විදුලිය ඇනහිටීමකට ලක්ව තිබෙනවා.
උතුරු කොරියාව සිය සොල්දාදුවන් යුක්‍රේන - රුසියා යුද ගැටුමේ සටන් සඳහා යැවීමට පියවර ගෙන ඇති බවට, දකුණු කොරියානු රාජ්‍ය බුද්ධි…
ජාතික ජන බලවේගය මහමැතිවරණය මුල් කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය අද තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි.
උතුරු ‍ගාසා තීරයේ සරණාගත කඳවුරකට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  
රජය, භාණ්ඩ වර්ග 5 ක් සඳහා අලුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා නොමැති බව මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය…
අම්බුළුවාව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළකාලමින් අභියාචනානාධිකරණය විසින්…
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින…
“යුධ ගැටුම් නිසාවෙන් ඇති වන අහිතකර බලපෑම සහ එහි අමිහිරි මතකයන් අප සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක් තුල ඇති…
ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන…
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් අද (15) වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුලු දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද මාස 6 ක සිර දඩුවම් නියම කළා.
දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් එහි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස…
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) සිදුකිරීමට නියමිතව…
අධික වර්ෂාව හේ‍තුවෙන් ආපදාවලට ලක් ව ඇති ප්‍රදේශවල පාසල්වලට නිවාඩු ලබා දීම සම්බන්ධව සුදුසු පියවර ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට…

Latest News