අද කාලගුණය

මැයි 18, 2023
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

මැයි 18, 2023
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත්…

ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වෙයි

මැයි 17, 2023
ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් මහතා, අභාවප්‍රාප්ත වුණා. මිය යන විට එම මහතා පසු වූයේ, 73 වැනි වියේ.

නිවස පෙනි පෙනී පාසල් සිසුවා මරුට

මැයි 17, 2023
ඉපලෝගම , මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් ඊයේ (16) මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වැනි දින සිට ජුනි මස 08 වැනි දා දක්වා විභාග…

උණුසුම් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මැයි 17, 2023
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පලාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

විද්‍යුත් වාහන ගැන ගත් අලුත්ම තීරණය

මැයි 16, 2023
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයන කිරීමට බලපත්‍ර ලබාගැනීම සඳහා මෙරට ‍ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය…

ජාතික උරුමයක් වූ ගීතය

මැයි 16, 2023
"‍දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. 

යූරියා මෙට්‍රික්ටොන් 25,00ක් ආනයනයට අනුමැතිය

මැයි 16, 2023
‍‍මේ වසරේ යල කන්නයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්රිතක් ටොන් 25,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

කතරගමට සුළු භූකම්පනයක්

මැයි 16, 2023
කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සුළු භූකම්පනයක් සිදුව තිබෙනවා.

දෙනියාය හා මුලටියන පාසල් යළි විවෘතයි

මැයි 16, 2023
අයහපත් කාලගුණයෙන් හේතුවෙන් වසා දැමුණු දෙනියාය හා මුලටියන අධ්‍යාපන කලාපවල පාසල් අද (16) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන බලධාරීන්…

හදිසියේ වෙනස් වූ කාලගුණය

මැයි 16, 2023
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.වෙඩි තැබීම සිදුවුණේ ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ.
කොස්ගොඩ ප්‍රදේශයේ දී පියා සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.

දේවගැතිවරයෙකුගේ ප්‍රකාශයක් ගැන වහාම පරීක්ෂණයක්

මැයි 15, 2023
දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානිවන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව…

ජනපති නියමයෙන් ආණ්ඩුකාරවරු 3ක් ඉවතට

මැයි 15, 2023
ජනාධිපතිවරයාගේ නියමයෙන් අද සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත්කර තිබෙනවා.

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති

මැයි 15, 2023
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
‍කළුතර, සිසුවිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව් දෙනා, අද කළුතර - මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු…

දිස්ත්‍රික්ක 7ක ජනතාව පීඩාවට

මැයි 15, 2023
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ක් ආපදාවට ලක්ව තිබෙනවා.

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

මැයි 28, 2023

කවුද දිනන්නේ ?

මැයි 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

මැයි 27, 2023

මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්

මැයි 27, 2023