Rupavahini
Channel Eye
Nethra TV
Rupavahini Live Stream
RUNews.lk
RUNews.lk
Menubar
×
Main Menu
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
සොයන්න...
RU Home
RU News
RU Games
RU Global
RU Entertainment
RU Biz
RU Features
RU Interviews
ඔබ මෙතැනය:
Home
RU News
News
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනපති විවෘත කරයි (වීඩියෝ)
ජන 14, 2021
දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ විවෘත කෙරුණි.
News
ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්
ජන 14, 2021
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබේ.
News
මහර සිද්ධියේදී දේපළවලට හානි කළ රැඳවියන් 120 කට නඩු
ජන 14, 2021
මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර…
News
වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක්
ජන 14, 2021
වනජීවී කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සැකසේ.
News
කොවිඩ් වසංගතය නිසා උඩු යටිකුරු වූ ආරුගම්බේ ජන ජීවිතය
ජන 14, 2021
ආරුගම්බේ වෙරල තිරය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිතව ඇත්තේ දියමත ලිස්සා යාමේ ක්‍රියාව හෙවත් සර්ෆින් ක්‍රියාව සදහා සුදුසු වෙරල තිරයක්…
News
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ජන 14, 2021
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
News
ගජමුතු සමඟ සැකකරුවන් 05 ක් අත්අඩංගුවට
ජන 14, 2021
ගජමුතු 04ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබේ.
News
මෙරටට පැමිණෙන සංචාරකයන්ට මොබයිල් ඇප් එකක්
ජන 14, 2021
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
News
ජනාධිපතිතුමාගේ තෛපොංගල් දින පණිවුඩය (වීඩියෝ)
ජන 14, 2021
තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය සුභපැතුම් එක්කළා.
News
නැගෙනහිර පර්යන්තය විකුණන්නේ, බදු දෙන්නේ නැහැ - ජනපති
ජන 14, 2021
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.
News
හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)
ජන 14, 2021
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි.
News
ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීම පිළිබඳ මාලදිවයින සමඟ සාකච්ඡා
ජන 14, 2021
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා මාලදිවයින් තානාපති, ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීම පිළිබඳව සාකච්ඡා කරති.
News
අද විදේශයන්හි සිට පැමිණෙන පිරිස
ජන 14, 2021
අද (14) උදෑසන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 66 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට…
News
ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 3ක්
ජන 14, 2021
ඊයේ (13) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත.
News
මෙරට කොවිඩ් 19 අසාදිත ගණන 50,000 පසු කරයි
ජන 14, 2021
අද(14) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,231 ක් වේ.
News
මිනුවන්ගොඩ සහ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ 40,500කට සුවයි
ජන 14, 2021
අද (14) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ…
News
ඊයේ කොවිඩ් 19 වැළඳුනු වැඩිම පිරිස කොළඹින්
ජන 14, 2021
ඊයේ(13) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 692 දෙනෙකු හඳුනාගෙන ඇත.
News
අද වැසි තත්වයේ අඩුවීමක්
ජන 14, 2021
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
News
මඩකලපුව පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි
ජන 13, 2021
අධික වර්ෂාවත් සමඟ මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
News
ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදහස්
ජන 13, 2021
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන්,පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා අද නිදොස්…
ආරම්භ කරන්න
පෙර
3
4
5
6
7
8
9
10
11
12
ඊළඟ
අවසානය
Latest News
Prev
Next
ක්‍රීඩා පාසල් 12 ක් සංවර්ධනය කෙරේ
ජන 23, 2021
ජෝ බයිඩන් සමාව අයදියි
ජන 23, 2021
පෙබරවාරි සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක්
ජන 23, 2021
ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 2ක්
ජන 23, 2021
ඊයේ වැඩිම රෝගීන් පිරිස ගම්පහින්
ජන 23, 2021
අද සවස 2න් පසු ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් වැසි
ජන 23, 2021
කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල සැපයුම අත්හිටුවයි
ජන 23, 2021
ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 980 ඉක්මවයි
ජන 23, 2021
කියුබාවෙන් හා පැනමාවෙන් ද.අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය
ජන 23, 2021
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය (වීඩියෝ)
ජන 22, 2021
පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය ලබන 28 දින තෙක්
ජන 22, 2021
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ශතකයක්
ජන 22, 2021
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2ක් දැලේ
ජන 22, 2021
යුක්රේන සංචාරකයින් පිරිසක් දිවයිනට
ජන 22, 2021
ගුවන් තොටුපල යළි විවෘත කිරීමත් සමඟ මගීන් 500ක් දිවයිනට (වීඩියෝ)
ජන 22, 2021
සෙත්සිරිපාය තෙවැනි බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ (වීඩියෝ)
ජන 22, 2021
කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)
ජන 22, 2021
මානව හිමිකම් කඩකිරීම් වීදැයි විමර්ශණයට ජනපති කොමිෂමක් පත් කරයි ....
ජන 22, 2021
සංචාරකයින් හා මාධ්‍යවේදීන් 330ක් දිවයිනට (වීඩියෝ)
ජන 22, 2021
උතුරේ මුල් පදිංචිකරුවන්ගේ නම්, ජන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම පිළිබඳ පරීක්ෂණයක්
ජන 22, 2021
බස්නාහිර පළාතේ පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති 25 සිට
ජන 22, 2021
දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ
ජන 22, 2021
පළාගිය ආසාදිතයා කටුනායක දී සොයා ගැනේ
ජන 22, 2021
නැගෙනහිර ජැටියේ යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට
ජන 22, 2021
වලපනේ ප්‍රදේශයට භූ චලනයක්
ජන 22, 2021
ගෝලීය කොරෝනා මරණ ලක්ෂ 21 ඉක්මවයි
ජන 22, 2021
ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරයේ ගින්නක්
ජන 22, 2021
2019ට සාපේක්ෂව 2020 දී මෙරට කර්මාන්තයවල වර්ධනයක් (වීඩියෝ)
ජන 22, 2021
වසර 35කින් පසු කොටස් වෙළඳපොලේ වැඩිම අගය (වීඩියෝ)
ජන 21, 2021
පැය 24ක් තුළ විධායක බලතල ක්‍රියාවට නැංවූ ජෝ බයිඩන්
ජන 21, 2021
විදේශ රැකියා හා සංචාර සඳහා පිටවන්නන් හට ගුවන් තොටුපලේ ස්ථානයක්.
ජන 21, 2021
නිරාවිය පාසල් 2ක් වැසේ
ජන 21, 2021
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් 13ක්
ජන 21, 2021
ක්‍රිකට් ක්‍රීඩකයින් 2කට කොරෝනා
ජන 21, 2021
ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට
ජන 21, 2021
බස්නාහිර පාසල් පෙබ. 15 වනවිට ඇරඹීමට අපේක්ෂා කරනවා;මහාචාර්ය කපිල පෙරේරා
ජන 21, 2021
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසකට කොරෝනා
ජන 21, 2021
ජෝ බයිඩන් අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි
ජන 21, 2021
තවත් එක් කොවිඩ් මරණයක් වාර්තාවේ
ජන 21, 2021
අද (21) විදේශයන්හි සිට පැමිණෙන පිරිස
ජන 21, 2021
කොවිඩ් දෙවන රැල්ලේ 51000න් 45000කට සුවයි
ජන 21, 2021
ඊයේ දිනට කොවිඩ් 19 ආසාදිත ගණන 770ක්
ජන 21, 2021
වැසි තත්වයේ අඩුවීමක්
ජන 21, 2021
ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටී
ජන 20, 2021
කටුවාපිටිය දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය
ජන 20, 2021
ලෝක වසංගතයක් හමුවේ වුවද රජය, ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම විපක්ෂයට දරාගත නොහැකියි; අජිත් නිවාඩ්
ජන 20, 2021
බස්නාහිර පාසල් යළි විවෘත කිරීම ගැන සාකච්ජා
ජන 20, 2021
සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි; බැසිල් රාජපක්ෂ (වීඩියෝ)
ජන 20, 2021
සංචාරකයන්ට හෙට (21) සිට රට විවෘතයි; ඇමති ප්‍රසන්න (වීඩියෝ)
ජන 20, 2021
‘බැරල් සංඛ‘ අත්අඩංගුවට
ජන 20, 2021
පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සංචිතයේ ක්‍රීඩකයින් 5ක් ඉවතට
ජන 20, 2021
දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකියි; අගමැති (වීඩියෝ)
ජන 20, 2021
නව පරිවෙණාචාර්ය පත්වීම් 213ක්
ජන 20, 2021
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීම අද
ජන 20, 2021
අද වන විට මධ්‍යස්ථාන 96 ක පුද්ගලයින් 8,188ක් නිරෝධායනයේ
ජන 20, 2021
තවත් කොවිඩ්19 මරණ 3ක්
ජන 20, 2021
ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 669ක්
ජන 20, 2021
මෙරට කොවිඩ්19 වැළඳුනු 46,593 කට සුවයි
ජන 20, 2021
කොටස් වෙළෙඳපොල මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි
ජන 19, 2021
මන්ත්‍රීවරයෙක්ට පහරදීමක් නිසා මිහින්තලය ප්‍රා.සභාවාරය උණුසුම් වෙයි
ජන 19, 2021
රූපවාහිනී ඩිජිටල්කරණය මෙරටටත් කඩිනමින්
ජන 19, 2021
වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඇරඹේ
ජන 19, 2021
සිනමා ශාලාවලටත් බිල්පත් ගෙවීමට සහනක්
ජන 19, 2021
දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවේ තීරණ නිර්දේශ කිරීම ඇමති මණ්ඩල අනුමැතිය
ජන 19, 2021