අද වැසි තත්වයේ අඩුවක්

මැයි 26, 2023

අද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related items

  • අද ගිගුරුම් සහිත වැසි
  • අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
  • අද පස්වරුවේ වැසි ඇතිවීමේ තත්වයක්
  • අද සවස වැසි හෝ ගිගුරුම් වැසි

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

මැයි 28, 2023

කවුද දිනන්නේ ?

මැයි 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

මැයි 27, 2023

මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්

මැයි 27, 2023