නව වාර්තා පිහිටවූ ටෙස්ට් ජයග්‍රහණය

අප්‍රේ 28, 2023

‍අයර්ලන්ත а¶ља¶«а·Ља¶©а·Џа¶єа¶ё а·ѓа·„ ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ а¶ља¶«а·Ља¶©а·Џа¶єа¶ё а¶…а¶­а¶» а¶­а¶»а¶њ а¶Їа·™а¶ља¶ља·’а¶±а·Љ а·ѓа¶ёа¶±а·Ља·Ђа·’а¶­ а¶§а·™а·ѓа·Ља¶§а·Љ а¶­а¶»а¶ња·Џа·Ђа¶Ѕа·’а¶єа·™а¶±а·Љ 2 - 0 а¶ља·Љ а¶Ѕа·™а·ѓ а¶ўа¶є а¶ња·ђа¶±а·“а¶ёа¶§ ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ а¶ља¶«а·Ља¶©а·Џа¶єа¶ё а¶…а¶Ї а·ѓа¶ёа¶­а·Љ а·Ђа·”а¶«а·Џ.  

а¶Їа·™а¶»а¶§ а¶…а¶­а¶» а¶ґа·ђа·Ђа¶­а·’ а¶Їа·™а·Ђа·ђа¶±а·’ а¶§а·™а·ѓа·Ља¶§а·Љ ක්‍රිකට් а¶­а¶»а¶ња¶єа·ља¶Їа·“, ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ а¶ґа·’а¶Ѕ, ඉනිමක а·ѓа·„ а¶Ѕа¶ља·”а¶«а·” 10 а¶љ а¶ўа¶єа¶ља·Љ а·„а·’а¶ёа·’ а¶ља¶» а¶ња¶­а·Ља¶­а·Џ. а¶ёа·љ а¶­а¶»а¶ња¶єа·ља¶Їа·“ а¶»а¶§ ඉදිරියේ а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а¶ља·’а·„а·’а¶ґа¶єа¶ља·Ља¶ё  а¶ґа·’а·„а·’а¶§а·”а·Ђа·“а¶ёа¶§ ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ ක්‍රීඩකයින්ට а·„а·ђа¶ља·’ а·Ђа·”а¶«а·Џ. а¶’ а¶…а¶­а¶», ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ а¶ља¶«а·Ља¶©а·Џа¶єа¶ё а¶…а¶Ї а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а¶ља·…а·љ, а¶§а·™а·ѓа·Ља¶§а·Љ ඉතිහාසයේ а·ѓа·’а¶є а·Ђа·ђа¶±а·’ а¶­а¶»а¶њ ජයග්‍රහණයයි. а¶ёа·љ а¶Їа¶ља·Ља·Ђа·Џ ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ
කණ්ඩායම, ටෙස්ට් තරග 311 කට ක්‍රීඩා කර තිබෙනවා.

а¶‘а¶ёа·™а¶±а·Ља¶ё, а¶…а¶Ї а¶­а¶»а¶ња¶єа·љ а¶­а·Ђа¶­а·Љ а·Ђа·’а·Ѓа·ља·‚а¶­а·Ља·Ђа¶єа¶ља·Љ а·Ђа·–а¶єа·љ, а¶Їа¶џ а¶ґа¶±а·Ља¶Їа·” а¶єа·Ђа¶± ක්‍රීඩක ප්‍රභාත් а¶ўа¶єа·ѓа·–а¶»а·’а¶є а¶±а·Ђ а¶Ѕа·ќа¶љ а·Ђа·Џа¶»а·Ља¶­а·Џа·Ђа¶ља·Љ  а¶ґа·’а·„а·’а¶§а·”а·Ђа·“а¶ёа¶§ а·ѓа¶ёа¶­а·Љ а·Ђа·“а¶ёа¶єа·’. а¶Їа¶џ а¶ґа¶±а·Ља¶Їа·” а¶єа·Ђа¶±а·Ља¶±а·™а¶ља·” а¶Ѕа·™а·ѓ ප්‍රභාත් а¶ўа¶єа·ѓа·–а¶»а·’а¶є, а¶ёа·™а¶ё а¶Ѕа·ќа¶љ а·Ђа·Џа¶»а·Ља¶­а·Џа·Ђ а¶ґа·’а·„а·’а¶§а·”а·Ђа·Џ ඇත්තේ, а¶§а·™а·ѓа·Ља¶§а·Љ а¶­а¶»а¶њ 7 а¶ља¶§ ක්‍රීඩා а¶ља¶», а¶ља¶©а·”а¶Ѕа·” 50 а¶ља·Љ а¶Їа·Ђа·Џ а¶ња¶±а·’а¶ёа·’а¶±а·Љ.  а¶‘а¶ёа·™а¶±а·Ља¶ё, а¶•а¶±а·‘а¶ё ආකාරයක а¶ґа¶±а·Ља¶Їа·” а¶єа·Ђа¶±а·Ља¶±а·™а¶ља·Љ, а¶§а·™а·ѓа·Ља¶§а·Љ а¶ља¶©а·”а¶Ѕа·” 50 а¶ља·Љ а¶Їа·Ђа·Џ а¶ња¶­а·Љ а·ѓа¶ё а¶Їа·™а·Ђа·ђа¶±а·’ а·Ђа·ља¶ња·Ђа¶­а·Ља¶ё а¶ґа¶±а·Ља¶Їа·” а¶єа·Ђа¶±а·Ља¶±а·Џ а·Ђа·“а¶ёа¶§ а¶Ї ප්‍රභාත් а¶ўа¶єа·ѓа·–а¶»а·’а¶є а¶…а¶Ї а·ѓа¶ёа¶­а·Љ а·Ђа·”а¶«а·Џ.

а¶ёа·“а¶§ а¶ґа·™а¶»,  а¶‘а¶‚а¶ња¶Ѕа¶±а·Ља¶­а¶єа·љ а¶§а·ња¶ёа·Љ а¶»а·’а¶ а¶§а·Ља·ѓа¶±а·Љ а·ѓа·„ а¶Їа¶ља·”а¶«а·” අප්‍රිකාවේ а·Ђа¶»а·Ља¶±а¶±а·Љ а¶ґа·’а¶Ѕа·™а¶±а·Ља¶©а¶»а·Љ а¶­а¶»а¶њ 7 а¶ља¶Їа·“ а¶ёа·™а¶ё කඩඉම а¶ґа·ѓа·” а¶ља¶» а¶­а·’а¶¶а·™а¶±а·Ђа·Џ. а¶•а¶±а·‘а¶ё ආකාරයක а¶ґа¶±а·Ља¶Їа·” а¶єа·Ђа¶±а·Ља¶±а·™а¶ља·Љ а¶…а¶©а·”а¶ё а¶­а¶»а¶њ  а·ѓа¶‚ඛ්‍යාවකදී, а¶ља¶©а·”а¶Ѕа·” 50 а¶ља·Љ а¶Їа·Ђа·Џ а¶ња¶­а·Љ а·Ђа·Џа¶»а·Ља¶­а·Џа·Ђа¶§ а·„а·’а¶ёа·’а¶ља¶ёа·Љ а¶ља·’а¶єа¶±а·Ља¶±а·љ, а¶”а·ѓа·Ља¶§а·Ља¶»а·ља¶±а¶Ѕа·’а¶єа·Џа¶±а·” ක්‍රීඩක а¶ а·Џа¶Ѕа·’а¶§а¶»а·Ља¶±а¶»а·Љ. а¶”а·„а·” а¶­а¶»а¶њ 6 а¶ља¶Їа·“ а¶‘а¶ё කඩඉම а¶ґа·ѓа·” а¶ља·’а¶»а·“а¶ё а·Ђа·’а·Ѓа·ља·‚а¶­а·Ља·Ђа¶єа¶ља·Љ.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත්‍ වේගවත්ම, එනම්, අවම තරග සංඛ්‍යාකින් එම කඩඉමට ළඟා වූ පන්දු යවන්නා බවට ද ප්‍රභාත් ජයසූරිය පත් වුණා. මීට
පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ, ශ්‍රී ලංකා ක්‍රීඩක ‍රමේෂ් මෙන්ඩිස්.

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

а¶ёа·ђа¶єа·’ 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

а¶ёа·ђа¶єа·’ 27, 2023

а¶ёа·’а·„а·’а¶ґа·’а¶§ а¶ўа·“а·Ђа¶є а¶…а·Ђа·ѓа¶±а·Љ а¶ља·… а·„а·ђа¶ља·’ а·ѓа·”а¶±а·Џа¶ёа·’а¶єа¶ља·Љ

а¶ёа·ђа¶єа·’ 27, 2023