යුපුන්ගේ පිම්ම

මැයි 25, 2023

ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව ක්‍රීඩා කල යුපුන් අබේකෝන් 10.1ක දක්ෂතාවයක් සමග දෙවැනි ස්ථානයට පත් වුණා.

ප්‍රථම ස්ථානය බ්‍රිතාන්‍ය සහ තුන්වැනි ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍යයේ ක්‍රීඩකයන්ට හිමිව තිබෙනවා.

ප්‍රථම ස්ථානය රීසි ප්‍රිස්කොට් විසින් දිනා ගත් අතර ඔහුට ඒ සඳහා වැය වී ඇති කාලය තත්පර 9.94ක්.

Related items

  • යුපුන් සහභාගීවන තීරණාත්මක තරගය අද
  • යුපුන් අබේකෝන් අද තරඟ බිමට
  • යුපුන් අබේකෝන්ට ජනපතිගෙන් සුභ පැතුම්

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

මැයි 28, 2023

කවුද දිනන්නේ ?

මැයි 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

මැයි 27, 2023

මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්

මැයි 27, 2023