එජාප මැතිවරණ ව්‍යාපාරය ගැන අගමැති කියයි

සැප් 26, 2019

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අද(26) පැවැසීය. සියලු දෙනාගේ ඒකායන අරමුණ විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරලීම උදෙසා උපරිමයෙන් කැපවී කටයුතු කිරීම බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

 

 

Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 14:57
විදුහල්පති - ගුරු වැටුප් විෂමතා විසඳා තිබියදි වර්ජනය දේශපාලන අවශ්‍යතාවක්..... ඇමති අකිල රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගුයි

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024