මැතිවරණ නිහඬ කාලය ඇරඹෙයි

නොවැ 12, 2024
මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒඅනුව මහ මැතිවරණ නිහඬ කාලය තුළ සියලු ආකාරයේ දේශපාලන ප්‍රචාරණ සම්පූර්ණයෙන්ම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

කෙසේවෙතත් අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා අද (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024