මැතිවරණයක අවශ්‍යතාව  සජිත් පහදයි (වීඩියෝ)

මැතිවරණයක අවශ්‍යතාව සජිත් පහදයි (වීඩියෝ)

සැප් 14, 2022

කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

"සසුනට අරුණ" වැඩසටහන යටතේ, පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයට ආධාර ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින්, ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා.

YouTube video player
ජාතික සභාව පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට... ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක්...

Latest News